You are currently browsing the tag archive for the ‘Radio FM’ tag.

 

අපිට පේන්නේ ජාතික රූපවාහිනිය අයි ටී එන් සී එස් එන් හා ටී එන් එල් නාලිකායි අපිට රූපවාහිනි සං‍ඥා ලැබෙන්නේ පිදුරුතලාගල කුලුනෙන් වන අතර අනෙක් නාලිකා වල බණ්ඩාරවෙල නයාබැද්ද කුලුනෙන් වැඩ කරනවා

 

මඩොල්සිම විකාශනාගාරයෙන් හිරු ගුවන් විදුලිය හොදට පැහැදිලියි ඒ වගේම ගුවන් විදුලි සංස්ථා නාලිකාත් අහන්න පුලුවනි

Follow

Get every new post delivered to your Inbox.